• Man Kamathi Nil Ahasata - මං කැමති නිල් අහසට

මහා සෙනඟක් මැද
අතරමං වී ගසාගෙන යද්දී
සුළඟට,
පවුරු පදනම් බැඳ
නුඹයි රැකගත්තේ
යා නොදි
හිත අහකට,
පරෙස්සම් කරගෙන
හිරිකඩක්වත් නොවදින්න
මහ වැස්සට,
කලු වළාකුළු සැඟවූ
නුඹ විසල් අහසක්
කුඩයකට වඩා,

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Man Kamathi Nil Ahasata - මං කැමති නිල් අහසට

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 30